|
ගම්පෙරළිය වේගවත් සංවර්ධන වැඩසටහන-2019
01.අංක 16 හදගල කිරිමැටියාව තුලානේ උඩංගාව ගමේ ප්‍රධාන මාර්ගයේ එස්.මුතුබංඩාගේ නිවස අසලින් ඇති කෘෂි මාර්ගය කේ.ජයසේනගේ ඉඩම දක්වා ඇති මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 02.අංක 16 හදගල කිරිමැටියාව තුලානේ උඩංගාව ප්‍රධාන මාර්ගයේ සිට පී.ශාන්ත ජයසේකර මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01) |
| 03.අංක 16 හදගල කිරිමැටියාව තුලානයේ හෝනුහද්දනාව ග්‍රාමය සදහා යන අතුරු මාර්ගයෙන් ආරම්භ වන කිරිමැටියාව කුඹුරු සඳහා ඇති කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 04.අංක 17 තිඹිරිවැව හැන්දෑගම වානේ සිට රත්මල්වැටිය දක්වා දිවෙන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 05.අංක 18 කැබිතිගොල්ලෑව තුලානයේ දඹගහවැව සෝමාවති මහත්මියගේ නිවස අසල සිට දඹගහවැව වාන දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 05) |
| 06.අංක 18 කැබිතිගොල්ලෑව තුලානයේ හඳගල මාර්ගයේ ජනහිත වෙළෙඳසැල අසල සිට 20 වෙළ පළමු අතුරු මාර්ගයෙන් හැන්දෑගම ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01) |
| 07.අංක 19 ගෝනුහද්දනාව තුලානයේ ගල්කඩවල සුරසේන මහතාගේ නිවසඉදිරියේ සිට කොච්චියාවකුඹුරු ඉඩම දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01) |
| 08.අංක 20 වත්තේවැව තුලානයේ වත්තේවැව විජය බංඩාර මහතාගේ නිවස අසල සිට මොරගොඩ කුඹුරු දක්වා කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01) |
| 09.අංක 20 වත්තේවැව තුලානයේ වත්තේවැව නව ආදර්ශ ගම්මානය මැදින් ඇති කෘෂිමාර්ගය කුඹුරු හා වගා බිම් දක්වා 01 ක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි -800 ) |
| 10.අංක 22 සිංහලඇටවීරවැව තුලානයේ ඇලපත්වැව ප්‍රධානමාර්ගයේ සිට ඉස්වැටිය ගම්මානය දක්වා ඇති කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01 ) |
| 11.අංක 22 සිංහලඇටවීරවැව තුලානයේ ඇලපත්වැව බෝධිය අසල සිට ඩිංගිරිබංඩා මහතාගේ නිවස දක්වා ඇති පුරාණ ගම්සභා මාර්ගය බෝක්කු 02 ක් දමා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර කි.මි - 01 මි 500 ) |
| 12.අංක 23 ඉහලඋස්ගොල්ලෑව තුලානයේ පහලගම අයියතිගේවැව මාර්ගයේ 28 කුඹුරු යාය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි -800 ) |
| 13.අංක 24 අයියතිගේවැව තුලානයේ හොරොවිපොතාන මාර්ගයේ සිට දිවුල්කුඩාවැව ගම්උදා වැව මාර්ගයේ බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි -800 ) |
| 14.අංක 25 ගෝනුමැරියාව තුලානයේ කෝලිබැන්දවැව ඒ.සිරියලතා මහත්මියගේ නවස අසල සිට ගෝනුමැරියාව වැව දක්වා අතුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 15.අංක 26 කුංචුට්ටුව තුලානයේ දුටුවැව ප්‍රධාන මාර්ගයේ පේමසිංහ මහතාගේ නවස අසල සිට 9 කණුව දක්වා සහඹලාගස්වැව මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 16.අංක 27 හල්මිල්ලවැටිය තුලානයේ විහාරහල්මිල්ලවැටිය වැවේ වානඅසල ඇති සපත්තු පාලම සිට අක්කරයායේ හොරොව්ව ඇල දක්වා ඇති කෘෂි මාර්ගය බෝක්කු දෙකක් දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 17.අංක 28 කණුගහවැව තුලානයේ කණුගහවැව සිට නිකවැව ගම්මානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
| 18.අංක 29 ඊතල්විද්දවැව තුලානයේ ඉදිඅක්කරේතල්වැට මාර්ගය බෝ ගස අසල සිට බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 19.අංක 32 කුරුළුගම තුලානයේ කපුගොල්ලෑව මාර්ගයේ සිට මැටිගොන්නෑව කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි.800) |
| 20.අංක 33 තිත්තගෝනෑව තුලානයේ මහනඹඩවැවමාර්ගයේ සිට මාවතවැව මාර්ගයට පිවිසුමෙහි ඇති පහළ කුඹුරු සඳහා යන කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි.700) |
| 21.අංක 35 හේරත්හල්මිල්ලෑව තුලානයේ හේරත්හල්මිල්ලෑව කාපට් මාර්ගයේ සිට මොරකෑව කෝවිල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම(දුර මි.600) |
| 22.අංක 35 හේරත්හල්මිල්ලෑව තුලානයේ හේරත්හල්මිල්ලෑව මොරකෑව මාර්ගය අසල සිට මහනිකවැව ගම්මානය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම |
| 23.අංක 37 බෙල්ලන්කඩවල තුලානයේ මහගල්ලිඳවැව ප්‍රධාන මාර්ගයේ සිට කුඹුක්වැව කුඹුර දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම (දුර මී 1000) |
| 24.අංක 38 පුංචිමුදාගම තුලානයේ කඩදෙකවැව මාර්ගයේ සිට කඩදෙකවැව කුඹුර දක්වා කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම (දුර මී 1000) |
| 25.අංක 39 තුලානයේ ආනන්ද මහතාගේ නිවස අසළ සිට සුද්දහාමිගේ නිවස දක්වා මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම ( ඇල මාර්ගය එගොඩ පාර දුර මී 600) |
| 26.අංක 22 සිංහල ඇටවීරවැව තුලානයේ සිංහලඇටවීරවැව සිට ගල්කන්දෑව වැව සදහා ජලය එන ඇල සකස් කිරිම |
| 27.අංක 26 කුංචුට්ටුව තුලානයේ මහරළපනාව වැවේ ගොඩ සොරොව්ව සිට 27 අක්කර දක්වා වේළී ඉදිකිරිම |
| 28.අංක 28 කණුගහවැව තුලානයේ නාමල්ගම17 පටුමග ඉඩම් අංක 18/24 අසළ ඇති ඇල මාර්ගය හරහා අමුණක් ඉදිකිරිම |
| 29.අංක 35 හේරත්හල්මිල්ලෑව විදුහලේ ක්‍රිඩාපිටිය සතස් කිරීම |
| 30.අංක 16 තුලාන -හඳගල විහාර්සථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම |
| 31.අංක 28 තුලාන කණුගහවැව විහාර්සථානයේ සංඝාවාසය ඉදිකිරීම |
| 32.අංක 37 තුලාන - කුඩාබෙල්ලනකඩවල සංඝාමිත්තා මෙහෙණිරාමයේ සංඝාවාසය ඉදිකිරීම |
| 33.අංක 38 තුලාන- කදුරුවැව දීපාලෝක විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීම |
| 34.අංක 24 තුලාන අයියතිගේවැව ශෛලබිම්බාරාම විහාරස්ථානය සඳහා සූර්ය බලපහසුකම් ලබා දීම |
| 35.අංක 18 තුලාන කැබැතිගොල්ලෑව ශ්‍රි ධර්මවර්ධනාරාම විහාරස්ථානය සඳහා සූර්ය බලපහසුකම් ලබා දීම |
|
|
|
|
|
|
|
|
|
ව්‍යාපෘති නාමාවලිය -2018
- විහාරහල්මිල්ලෑව සමගි අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම.
- කැබිතිගොල්ලෑව රත්මල්ගහවැව ප්‍රධාන මාර්ගයේ නිකවැව ගම්මාන මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- කැබිතිගොල්ලෑව පරණ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිට අතුරු මාර්ගය ඉන්ටර්ලොක්ගල් ඇල්ලීම.
- ඇල්ලවැව ආලංකුලම ,උල්පත්ත හිජ්ජාපුර රව්ලතුල් ජෙන්නා මරණාධාර සමිතිය සදහා පුටු ලබා දීම.
- කැබිතිගොල්ලෑව කිරිකෙටුවැව දහම් උස්බිම් කෘෂි නිෂ්පාදන සමිතිය සදහා පුටු ලබා දීම.
- කිරිකෙටුවැව එකමුතු මරණාධාර සමිතිය සදහා පුටු ලබා දීම.
- කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය පැරකුම් අවමංගල්‍යාධාර සමිතිය සදහා පුටු ලබා දීම
- කිරිකෙටුවැව සිට ඇල්ලවැව දක්වා මාර්ගයේ පාසල හා පල්ලිය අසලින් දිවෙන අතුරු මාර්ග දෙකේ බෝක්කු දෙක ඉදි කිරිම.
- හදගල විහාරයේ ගොඩනැගිල්ල ඉදි කිරීමට ද්‍රව්‍ය ලබා දීම.
- කිරිකෙටුවැව ඇල්ල වැව වැව් බැම්මේ සිට පල්ලිය කුඹුරට බැසීමට ඇති කෘෂි මාර්ගය අගල් 09 බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
- සමාධි සුභසරණ වැඩිහිටි සමිතියට අව්වැසි ආවරණයක් ලබා දීම.
- ඇල්ලවැව මුස්ලිම් විදුහලට ක්‍රීඩා පිටියක් ඉදි කිරීම.
{ යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ වැඩසටහන - 2018}
- කැබිතිගොල්ලෑව ප්‍රා/ලේ කොට්ඨාසය තුල ජීවනාධාර වැඩසටහන(ස්වයං රැකියා වැඩසටහන සදහා
- කුරුළුගම ප්‍රධාන පාරේ සිට කුරුළුගම පන්සල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම කි.මි 1
- කිරිකෙටුවැව වාන් ඇල හරස් කර කුඹුරු යායට යන වේල්ල කපා ජලය සැපයීම.
- පොකුරු වගා ළිං ව්‍යාපෘතිය
- මුස්ලිම් ඇටවීරවැව පරන වත්ත ජුම්මා පල්ලියේ උඩුමහලේ ඉතිරි වැඩ නිම කිරීම
{ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන -2018}
- එම්.කුලතිලක මහතාගේ නිවස අසල සිට කේ.තිලකාවතීගේ මාර්ගය ගල් අල්ලා සංවර්ධනය කිරීම
- තෝරා ගත් කණ්ඩායම් 02 ට ව/ගා ළිං 2 ක් ඉදි කිරීම.
- ගෝනමැරියාව තුලානේ කෝවිල අසල සිට අයරින් ප්‍රනාන්දුගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම
- නිකවැව මහවැවේ වානේ සිට වාන් ඇල පුරාණ වෙල දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
- කැබිතිගොල්ලෑව අලුත් ගම්මානයේ වට රවුම් මාර්ගය සුදත් බස්නායක මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
- ඇලපත්තෑව සිට ටික්කෑව විහාරස්ථානය දක්වා මාර්ගය බොරළු දමා දමා ප්‍රතිසංස්කරණය කිරීම
{බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති}
- සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ ව්‍යාපෘති -20
- යුද්ධයෙන් පීඩාවට පත් ගම්මාන වල මුලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන -ප්‍රතිලාභී පවුල් 05
- කුංචුට්ටුව පානීය ජල ව්‍යාපෘතිය
{ යුද්ධයෙන් පීඩාවට පත් ගම්මාන වල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන- 2018}
- පෝටෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම
- මහරළපනාව වැවේ ගොඩ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- ඉදිගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම.
- පාළු පුලියන්කුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම.
- ලේවාපනික්කෑව වැවේ උම දෙක පිළිසකර කිරීම
{ බෞද්ධ මධ්‍යස්ථානය සංවර්ධනය - 2018}
අයියතිගේවැව ශෛල්‍ය බිමිබාරාම විහාරස්ථානයේ දාන ශාලාව ඉදි කිරිම
දිස්ත්‍රික් විමධ්‍යගත වැඩසටහන -2018}
ව්‍යාපෘති සංඛ්‍යාව -09














