| නම | ලිපිනය | |
| සුහද එක්සත් මරණාධාර සමිතිය | හොරොව්පතාන පාර,කැබිතිගොල්ලෑව | |
| සුසුදු ප්‍රජා මූල සංවිධානය | කුංඩුට්ටුව,කැබිතිගොල්ලෑව | |
| ප්‍රගති ග්‍රාමීය සංවිධානය | හේරත්හල්මිල්ලෑව,කැබිතිගොල්ලෑව | |
| ගුරු විදුල ප්‍රජා මූල සංවිධානය | කුරුළුගම,කැබිතිගොල්ලෑව | |
| ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සුභසාධක සංවිධානය | මැච්චිය පාර,කැබිතිගොල්ලෑව | |
| වනවදුල ප්‍රජා මූල සංවිධානය | මැදවැව,කැබිතිගොල්ලෑව | |
| කැබිතිගොල්ලෑව එකමුතු අවමංගල්‍යාධාර සමිතිය | වව්නියා පාර,කැබිතිගොල්ලෑව | |
| අල්නූරියා මරණාධාර සමිතිය | මුස්ලිම් ඇටවීරවැව,කැබිතිගොල්ලෑව | |
| පුබුදු ආබාධ සහිත තැනැත්තන්ගේ සංගමය | කැබිතිගොල්ලෑව,අනුරාධපුර | |
| මැදවැව ගුඩ්නේබර්ස් ග්‍රාම සංවර්ධන සමිතිය | මැදවැව,කැබිතිගොල්ලෑව | |
| කණුගහවැව වැඩිහිටි සමිතිය | කණුගහවැව,කැබිතිගොල්ලෑව | |
| සමගි අවමංගල්‍යාධාර සමිතිය | ඊතග්විද්දවැව,කැබිතිගොල්ලෑව | |
| එක්සත් ප්‍රගති මරණාධාර සමිතිය | සියඹලාගස්වැව,තිත්තගෝනෑව | |
| යකාවැව ගුඩ්නේබර්ස් ග්‍රාම සංවර්ධන සමිතිය | යකාවැව,කැබිතිගොල්ලෑව | |
| සමගි මරණාධාර සමිතිය | පදවි පාර,කැබිතිගොල්ලෑව |














