- 2021 ගම සමග පිළිසදර වැඩ සමග යළි ගමට
අපේ ගම හදන -අපේ යෝජනා
16 -කිරිමැටියාව
- කිරිමැටියාව මහවැවේ වානේ සිට දමුණුගොල්ලෑව ඉඩම දක්වා දිවෙන කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- පොහොර ගබඩාවක් ඉදි කිරීම.
17-තිඹිරිවැව
- ග්‍රාම නිලධාරි කාර්යාලයට යාබදව මාතෘ සායන සදහා පවුල් සෞඛ්‍ය නිලධාරිණියට කාමරයක් ඉදි කිරීම.
- හැන්දෑගම පෙර පාසල නවීකරණය කිරීම.
18-කැබිතිගොල්ලෑව
- වව්නියාව ප්‍රධාන මාර්ගයේ රෝහල් නිල නිවාස අසල බෝක්කුවේ සිට උල්පත පාර මැදින් වාන් ඇල දක්වා ඇල මාර්ගය කොන්ක්‍රිට් කිරිම.(පාසල් භූමිය මැදින්)
- ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.
19- ගෝනුහද්දනාව
- ගෝනුහද්දනාව මහ වැවේ වැව් බැම්මේ අවසානයේ සිට ඉකිරිගොල්ලෑව ප්‍රජා ශාලාව දක්වා මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම
- ගෝනුහද්දනාව පිං පාර අසල ප්‍රධාන වේල්ලට ඇනිකට් එකක් යොදා එම ස්ථානයේ සිට තුනේ පංතිය කුඹුරු යාය දක්වා ප්‍රධාන මාර්ගය අසලින් වේල්ල බෝක්කු සමග ප්‍රතිසංස්කරණය කිරීම.
20- වත්තේවැව
- නිකවැව පරණ ගම්මාන පාරේ සිට කිරිගල්ලෑව ගම්මායිම දක්වා දිවෙන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- වත්තේවැව සේවා පියසට යාබදව පොහොර ගබඩාවක් ඉදි කිරීම.
21-කිරිකෙටුවැව
- ලුණුවටුලෑව පන්සල අසල සිට ඔය දක්වා කෘෂි මාර්ගය බෝක්කු සමග ප්‍රතිසංස්කරණය කිරීම
- කිරිකෙටුවැව පාසල අසල සිට කිරිකෙටුවැව මහවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
22- සිංහලඇටවීරවැව
- ඇලපත්වැව ඒ.අනුලාවතීගේ නිවස අසල සිට එම්.ගුණතිලක මහතාගේ නිවස දක්වා යන මාර්ගය පිළිසකර කිරීම.
- සිංහලඇටවීරවැව මහ වැවේ බස්නාහිර සොරොව්වේ සිට ගල්කන්දෑව කෘෂි ඉඩම් දක්වා යන ඇළවේළි පද්දතිය පිළිසකර කිරීම.
23-ඉහලඋස්ගොල්ලෑව
- කැ/ගො අලුත් ප්‍රාථමික විදුහල අසලින් ඇල හරස් කර ඉහලඋස්ගොල්ලෑව වැවට ජලය සැපයීම.
- පහලඋස්ගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ සිට 28 යායට යන කෘෂි මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
24 -අයියතිගේවැව
- අයියතිගේවැව වානේ සිට පහළගම දක්වා අතුරු මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
- පොහොර ගබඩාවක් ඉදි කිරීම.
25 - ගෝනුමැරියාව
- මැදවැව කුංචුට්ටුව පාරේ එල්ක.රුණාරත්න මහතාගේ ඉඩම අසලින් ඩබ්ලිව් .ඒ.විමලාවතීගේ ඉඩම දක්වා කෘෂි මාර්ගය බොක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
- කෝලිබැන්දවැව කටු අක්කරය දක්වා කෘෂි පාර ප්‍රතිසංස්කරණ කිරීම.
26- කුංචුට්ටුව
- කුංචුට්ටුව තිත්තෑකඩ කෘෂි පාර කි.මි 1.5 දුරට ප්‍රතිසංස්කරණ කිරීම.
- මහහල්ම්ල්ලෑව ප්‍රධාන පාෙර් සිට සෝමතිලකගේ නිවස දක්වා කි.මි.05 ක් පාර ප්‍රතිසංස්කරණ කිරීම.
27 - හල්මිල්ලවැටිය
- දඹගහ උල්පත වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
- යකාවැව පුලියන්කුලම මාර්ගයේ සිට පුලියන්කුලම හා මොරවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
28.කණුගහවැව
- තල්ගහවැව යූ.උක්කුරාලගේ ඉඩමේ සිට අලුත් අක්කරය දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
- තල්ගහවැව සහ ඇළවේලි ප්‍රතිසංස්කරණ කිරීම.
29.ඊතල්විද්දවැව
- කටුවරගාලවැවේ වැව් බැම්මේ සිට පහළ වෙළ දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
- පදවිය ප්‍රධාන මාර්ගයේ සිට මීගහවැව දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
30-ගලවැව
- නිහාල් ජයවර්ධනගේ කුඹුර අසල සිට ලක්ෂ්මන් සේපාලගේ කුඹුර දක්වා වූ කෘෂි මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
- මහනැටියාව විදුහලට 20*20 පන්ති කාමර දෙකක් ඉදි කිරිම.
31 - බණ්ඩාර උල්පත
- ඒ.දිසානායකගේ ඉඩමේ සිට එම්.නිමල් කරුණාතිලකගේ ඉඩම දක්වා ඇති කෘෂි මාර්ගය සංවර්ධනය කර දීම.
- ප්‍රධාන පාරේ සිට දඹගහ උල්පත පාර බෝක්කු දමා සාදා දීම.
32.කුරුළුගම
- මුස්ලිම් ඇටවීරවැව මහ වැවේ වැව් බැම්ම මතින් යන මාර්ගය නවීකරනය කිරීම.
- ප්‍රධාන මාර්ගයේ සිට ඊඉිපින්නුවැව දක්වා කාෂි මාර්ගය බෝක්කු යොදා නවීකරණය කිරීම
33- තිත්තගෝනෑව
- තිත්තගෝනෑව මහවැවේ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම.
- තිත්තගෝනෑව ප්රල්ලයාර කෝවිල අසල මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
34-තම්මන්නාව
- තම්මන්නාව පන්සල් හන්දියේ සිට වෙහෙර වැව දක්වා මාර්ගය බොක්කු සහිතව නවීකරණය කිරීම.
- රඹකැපුවැව සියමලාගස්වැව අතුරු මාර්ගයේ ටී.තෙන්නකෝන්ගේ මඩ ඉඩමේ සිට ටී.ජෝතිපාලගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම
35- හේරත්හල්මිල්ලෑව
- මහඕලුගස්කඩ වැවේ කුඩා සොරොව්ව සහ ඇලවේලි ප්‍රතිසංස්කරණ කිරීම.
- රජයේ නිලධාරීන් සදහා සේවා පියසක් ඉදි කිරීම.
36-කහටගොල්ලෑව
- මාවතවැව මාර්ගයේ සිට හබරැත්තාව කුඹුරු දක්වා කකෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
- ගමිබිරිස්වැවැව සිට කුඩා කදුරුවැව දක්වා කෘසි මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
37-බෙල්ලන්කඩවල
- බෙල්ලන්කඩවල වසමට ප්‍රමතිගත පෙර පාසලක් ඉදි කිරීම.
- බෙල්ලන්කඩවල පොහොර ගබඩාව සහ ප්‍රජා ශාලා භූමියට වැට සාදා පිවිසුම් මාර්ගය බෝත්තු දමා ප්‍රතිසංස්කරණ කිරීම.
38-පුංචිමුදාගම
- කදුරුවැව ප්‍රධාව මිර්ගයේ තලපකට්ටියාගම ගම්මානය ආරම්භයේ සිට ඩීගසේනාරත්න මහතාගේ ඉඩම දක්වා යන කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණ කිරීම.
- කදුරුවැව ප්‍රධාන මාර්ගයේ සිට ජයපාල මහතාගේ කුඹුරු ඉඩම දක්වා වූ කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණ කිරීම.
39-ඩී 04 වාහල්කඩ
- ඩී 04 වාහල්කඩ 24 ඇළ මාර්ගයේ පාලම ඉදි කිරීම.
- අළුත් ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ සිට දිසානායක මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
40- ඩී05 වාහල්කඩ
- අශෝක මහතාගේ නිවස අසළ සිට ප්‍රදීප් කුමාරගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
- සිවිල් ආරක්ෂක මුරපොළ අසල සිට ඩී 05 ප්‍රධාන මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරීම.
41-ඩී06,07,08 වාහල්කඩ
- ඩී 06 ගම්මානයේ පොහොර ගබඩාවක් ඉදි කිරීම.
- ඩී 06 වැව අසල සිට ඩී.08 දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරීම.
2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
16 -කිරිමැටියාව
- අංක 16 වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම
- කිරිමැටියාව විදුහලේ ක්‍රීඩා පිටිය සකස් කිරීම
17-තිඹිරිවැව
- කෝවිල්බැන්දවැව කේ.චන්ද්‍රෙස්කර මහතාගේ නිවසේ සිට ආරම්භව ඔලිතල කන්ද දක්වා යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හැන්දෑගම වෙහෙරට යන මාර්ගය කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම
18-කැබිතිගොල්ලෑව
- කැබිතිගොල්ලෑව උල්පත හරහා වට රවුම් පාර වව්නියා පාර දක්වා ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ අතුරු මාර්ග බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම
19- ගෝනුහද්දනාව
- අංක 19 වසම සදහා සේවා පියසක් ඉදි කිරීම
- ගෝනුහද්දෙන්නාව විදුහලේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම
20- වත්තේවැව
- වත්තේවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ මකර තොරණ ඉදි කිරීම
- වත්තේවැව ප්‍රධාන පාරේ සිට පුරාන වෙළ දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
21-කිරිකෙටුවැව
- අංක 21 වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම
- වත්තේවැව ප්‍රධාන පාරේ සිට පුරාණ වෙළ දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
22-සිංහල ඇටවීරවැව
- සිංහලඇටවීරවැව ප්‍රධාන මාර්ගයේ සිට අලපත්තෑව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඇලපත්වැව ප්‍රධාන මාර්ගයේ සිට ඉස්වැටිය ගම්මානය දක්වා අතුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
23-ඉහලඋස්ගොල්ලෑව
- පහලඋස්ගොල්ලෑව පී.ඒ.විජේසිංහ මහතාගේ නිවස අසල සිට ධනපාල මහතාගේ නිවස දක්වා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඉහලවැව පියරත්න මහතාගේ වෙලද සැල අසල සිට ඉහලවැව වැව් බැම්ම දක්වා අතුරු මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
24- අයියතිගේවැව
- අයියතිගේවැව සේවා පියසක් ඉදි කිරීම.
- අයියතිගේවැව දේවාලය ඉදිරිපිට මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
25 -ගෝනුමැරියාව
- මැදවැව ප්‍රධාන මාර්ගය කෝවිල්බැන්දවැව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
- ගෝනමැරියාව පෝටෑව වැව හරහා මැදවැව කදවුර දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
26- කුංචුට්ටුව
- 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
- 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.
27-හල්මිල්ලවැටිය
- සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
- ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
28-කණුගහවැව
- කණුගහවැව පාසලේ ගුරු නිවාස ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- නිකවැව ප්‍රජා ශාලාව නවීකරණය කර ඉදි කිරීම.
29-ඊතල්විද්දවැව
- මීගහවැව කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඊතල්විද්දවැව පෙර පාසල සදහා ජලය හා විදුලිය ලබා දීම.
30.ගලවැව
- මහනැටියාව උඩ අක්කරයට පිවිසෙන කෘෂි මාර්ගය නිහාල් මහාගේ කුඹුර අසල සිට බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
- මහනැටියාව විහාරස්ථානයේ ධර්මශාලාව ඉදි කිරීම.
31- බංඩාර උල්පත
- බංඩාර උල්පත සේවා පියසේ වැසිකිලිය ඉදි කිරිම , විදුලිය ලබා දීම හා වැටේ ඉදිරි කොටස කම්බි ගසා නිම කිරීම.
- බංඩාර උල්පත අසල කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
32- කුරුළුගම
- සේවා පියසක් ඉදි කිරීම.
- මුස්ලිම් ඇටවීරවැව පරණ වත්ත සදහා පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
33- තිත්තගෝනෑව
- රඹකැපුවැව ගම්මායිමේ සිට නඹඩවැව ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය නවීකරණය කිරිම.
- නඹඩවැව පන්සල අසල සිට වැවට යන මාර්ගය නවීකරණය කිරීම.
34 තම්මන්නෑව
- තම්මන්නෑව ගමේ කුඹුරු වලට යනකෘෂි මාර්ගය වෙහෙර වැව සිට මහඕලුගස්කඩ දක්වා මාර්ගය නවීකරණය කිරීම.
- තම්මන්නාව මාර්ගයේ සිට සියඹලාගස්වැව මහවැව දක්වා මාර්ගය නවීකරණය කිරිම.
35 හේරත්හල්මිල්ලෑව
- ඔලුගස්කඩ කුඩාවැව සොරොව්ව හා වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
- පදවි පාරේ සිට ඔළුගස්කඩ දක්වා මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
36- කහටගොල්ලෑව
- වසම සදහා සේවා පියසක් ඉදි කිරීම.
- කුඩා බෝගස් වැව මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
37-බෙල්ලන්කඩවල
- පදවිය ප්‍රධාන මාර්ගයේ සිට මහ බෙල්ලන්කඩවලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- කුඩා බෙල්ලන්කඩවල වැවේ වාන හා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීම.
38 පුංචිමුදාගම
- තලපකට්ටියාගම සිට කදුරුවෙල අක්කර වෙල දක්වා කුඹුරු යායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- අංක 38 වසම සදහා සේවා පියසක් ඉදි කිරීම.
39-වාහල්කඩ
- ඩී 4 ප්‍රජා ශාලාවට අත්හුටුවා ඇති විදුලි සම්බන්ධතාවය නැවත ලබා ගැනීම හා ප්‍රජා ශාලාව අලුත් වැඩියා කිරීම.
- ඩී 4 ආනන්ද මහතාගේ වෙළදසැල අසල ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
40 වාහල්කඩ
- ඩී 05,බී.අශෝක මහතාගේ නිවස අසලින් සෂික නිවන්ත බංඩාර මහතාගේ නිවස දක්වා යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩී 05 බහුකාර්යය ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම හා වැසිකිලි ඉදි කර ජලය ලබා දීම.
41 වාහල්කඩ
- ඩී 06 වාහල්කඩ උඩ පාර නිෂාන්ත මහතාගේ නිවස අසල සිට බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩී 07,08 අතුරු මාර්ගය චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ නිවස අසල සිට පාසල දක්වා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.














