|
විමධ්‍යගත අයවැය වැඩ සටහන 2024 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ යොජනා |
|||
|
අනු අංකය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
ව්‍යාපෘතියේ නම |
|
|
අංකය |
නම |
||
|
1 |
16 |
හඳගල කිරිමැටියාව |
හඳහල ශ්‍රි දීපංකර දහම්පාසලට ඩෙස් බංකු ලබා දීම |
|
2 |
උඩංගාව එච්.කරුණාරත්න මහතාගේ නිවස අසල සිට උඩංගාව ප්‍රජා ශාලාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
3 |
17 |
තිඹිරිවැව |
හැන්දෑගම අරලිය පෙර පාසලේ ඉදිරිපස වැට ඉදිකිරීම හා පෙරපාසල් භුමියට බොරළු දැමීම |
|
4 |
හැන්දෑගම ආනන්දභාරතී දහම් සඳහා ඩෙස් බංකු ලබා දීම |
||
|
5 |
තිඹිරිවැව දිලෙන තරු ක්‍රිඩා සමාජය වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
6 |
හදගල ප්‍රධාන මාර්ගයේ සිට වෙහෙර දක්වා මාර්ගය හා වෙහෙර මාර්ගයේ සිට පුරාණ ඉහළ වෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
7 |
18 |
කැබිතිගොල්ලෑව |
වව්නියාපාර ප්‍රධාන මාර්ගයේ සිට ප්‍රාථමික පාසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
|
8 |
කැබිතිගොල්ලෑව ධර්මවර්ධනාරාම දහම් පාසලට ඩෙස් බංකු ලබා දීම |
||
|
9 |
කැබිතිගොල්ලෑව සුපර්ස්ටාර් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
10 |
කැබිතිගොල්ලෑව විදුහල් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
11 |
කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්විම් ශාලාව අලුත්වැඩියා කිරිම |
||
|
12 |
කැබිතිගොල්ලෑව සෙන්ජුකුරෙන් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
|
|||
|
13 |
19 |
ගෝනුහද්දෙනාව |
බදුගම මාර්ගයේ ඒ.රම්‍යලතා මහත්මියගේ කුඹුරු ඉඩම අසල සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම |
|
14 |
තුරුණු පවුර ගෝනුහද්දනාව විදුහල් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
15 |
රන්තරු (ගෝනුහද්දනාව විදුහල) ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
16 |
සුචරිතෝදය දහම්පාසල සඳහා වැසිකිළියක් ඉදිකිරීම |
||
|
17 |
සමඟි පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
|
|||
|
18 |
20 |
වත්තේවැව |
වත්තේවැව කුඩා වැව වැව්බැම්මේ සිට පුරාණ වෙල දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
|
19 |
නිකවැව එකමුතු පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
20 |
වත්තේවැව ධම්මානන්ද පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
21 |
වත්තේවැව වජිරානන්ද දහම්පාසලට ඩෙස්බංකු ලබා දීම |
||
|
22 |
ඊගල් ක්‍රිඩා සමාජය(වත්තේවැව)සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
23 |
ලයන් හාට් ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
24 |
නිකවැව කුඩා වැව වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
25 |
21 |
කිරිකෙටුවැව |
ඇල්ලවැව යුනයිටඩ් යුත් ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
|
26 |
කිරිකෙටුවැව තල්ගස්යාය කුඹුරුවලට යන කෘෂි මාර්ගයට බෝක්කු 01ක් දැමීම |
||
|
27 |
ලුණු අටුලෑව අරලිය ගල ඉදිරිපිට ඇති කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
28 |
කිරිකෙටුවැව බෝගහ අසලින් ආරම්භ වන ඇල්ලවැව ප්‍රධාන මාර්ගය ප්රතිස්ංස්කරණය කිරීම |
||
|
29 |
ඇල්ලවැව අල් හම්රා පෙරපාසලට ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
30 |
කිරිකෙටුවැව සායන මධ්‍යස්ථානයේ වැසිකිළිය අළුත්වැඩියාව ජල පහසුකම් ලබා දම වතුර මෝටරය ලබා දීම හා සායන මධ්‍යස්ථානය තුළ සින්ක් එකක් සවි කිරීම |
||
|
31 |
ඇල්ලවැව දහම්පාසල සඳහා බංකු ලබා දීම (කුරාණය තබා ගන්නා බංකු ) |
||
|
|
|||
|
32 |
22 |
සිංහල ඇටවීරවැව |
ඇලපත්වැව ශ්‍රි ඉන්ද්‍රරතන දහම්පාසල ඩෙස් බංකු ලබා දීම |
|
33 |
සිංහල ඇටවීරවැව හංදියේ සිට ධර්ම මහතාගේ නිවස අසල සිට ඇලපත්වැව දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
34 |
23 |
ඉහළ උස්ගොල්ලෑව |
පහලඋස්ගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ සිට අනුෂා රත්න කුමාරිගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම (ඇදගල මාර්ගය) |
|
35 |
පහලඋස්ගොල්ලෑව තාරුකා පෙරපාසල සඳහා ජලපහසුකම් ,විදුලි සම්බන්ධතාවය ලබා දීම සැපයීම |
||
|
36 |
සිංහ ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම (පහලගම) |
||
|
37 |
පහල උස්ගොල්ලෑව භාතිය බෝධිරුක්ඛාරාම දහම්පාසල් ගොඩනැගිල්ලට ඉදිරිපස කොටසක් ඉදිකිරීම |
||
|
|
|||
|
38 |
24 |
අයියතිගේවැව |
අංක 24 අයියතිගේවැව වසමේ ඇදගල මාර්ගයේ එල්.හේමපාල මහතාගේ නිවස අසල සිට ශිලා පද්මකාන්ති මහත්මියගේ නිවස දක්වා විදුලි දිගුවක් ලබා දීම |
|
39 |
අංක 24 අයියතිගේවැව විරුමුතු පෙර පාසල සදහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
40 |
අයියතිගේවැව ශ්‍රි විහාර මහා දේවි දහම්පාසලට ඩෙස් බංකු ,ලබා දීම |
||
|
41 |
අංක 24 අයියතිගේවැව ටයිස්ටාර් ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
|
|||
|
42 |
25 |
ගෝනුමැරියාව |
මැදවැව සිට කුංචුට්ටුව දක්වා මාර්ගයේ ගලපිට වැව වාන් වතුර යන ස්ථානයේ සපත්තු පාලමක් ඉදිකිරීම |
|
43 |
මැදවැව ශ්‍රි නන්දසාර දහම්පාසලට ඩෙස් බංකු ලබා දීම |
||
|
44 |
ගාමිණි ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
45 |
දිලෙනතරු ක්‍රිඩා සමාජය සඳහා වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
46 |
ගෝනමැරියාව ශ්‍රි ධම්මානන්ද දහම්පාසලට ඩෙස් බංකු ලබා දීම |
||
|
47 |
මැදවැව විරුමුතු පෙරපාසලට ජල පහසුකම් ලබා දීම |
||
|
|
|||
|
48 |
26 |
කුංචුට්ටුව |
වව්නියා කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ සිට දුටුවැව ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
|
|||
|
49 |
27 |
හල්මිල්ලවැටිය |
හල්මිල්ලවැටිය සේවා පියස මධ්‍යස්ථානයට ප්ලාස්ටික් පුටු ලබා දීම |
|
50 |
හල්මිල්ලවැටිය ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
51 |
ලහිරු ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
52 |
හල්මිල්ලවැටිය සායන මධ්‍යස්ථානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම |
||
|
53 |
හල්මිල්ලවැටිය විරුමුතු පෙරපාසලට වැසිකිළියක් ලබා දීම |
||
|
54 |
කුංචුට්ටුව වැවේ වානේ සිට ඌරෑව වැව දක්වා යන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
55 |
28 |
කණුගහවැව |
තල්ගහවැව හංදියේ සිට නිකවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
56 |
චැලෙන්ජස් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
57 |
සේවා පියස සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම |
||
|
|
|||
|
58 |
29 |
ඊතල්විද්දවැව |
මී ගහවැව කන්ද උඩ මාර්ගයේ එම්.අභයරත්න මහතාගේ ඉඩම දක්වා මාර්ගය නවීකරණය කිරීම |
|
59 |
ඊතල්විද්දවැව පුබුදු පෙරපාසල සඳහා ආරක්ෂිත වැටක් ඉදිකිරීම |
||
|
60 |
හිරු යාළු ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
61 |
ශ්‍රි සුමංගල දහම්පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම |
||
|
62 |
ඊතල්විද්දවැව ග්රාමශක්ති සමිතිය සඳහා වී තම්බන උපකරණ ලබා දීම |
||
|
63 |
ඊතල්විද්දවැව රංග පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
|
|||
|
64 |
30 |
ගලවැව |
රඹකැපුවැව යශෝධරා පෙර පාසල් ගොඩනැගිල්ලට නව කොටසක් එක් කිරීම හා ජල පහසුකම් ලබා දීම |
|
65 |
ගලවැව සායන මධ්‍යස්ථානය සඳහා පියැස්සක් ඉදි කිරීම |
||
|
66 |
මහනැටියාව ගොඩ අක්කර කෘෂි මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම |
||
|
|
|||
|
67 |
31 |
බණ්ඩාරඋල්පත |
විරුමුතු පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම, |
|
68 |
බණ්ඩාරඋල්පත විදුහල් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
69 |
කපුගොල්ලලෑව මාර්ගයේ සිට දඹගහඋල්පත දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
||
|
|
|||
|
70 |
32 |
කුරුළුගම |
කුරුළුගම ඥාණවිසුද්ධි දහම්පාසලට ඩෙස් බංකු ලබා දීම |
|
71 |
අන්නජා ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
72 |
අල් අක්ෂා ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
73 |
අ/මුස්ලිම්ඇටවීර වැව විද්‍යාලයේ පංති කාමර ඉදිකිරීම |
||
|
|
|||
|
74 |
33 |
තිත්තගෝනෑව |
තිත්තගෝනෑව විරුමුතු පෙර පාසල වැසිකිළිය අළුත් වැඩියා කිරීම , ගොඩනැගිල්ල දැල් ආවරණය කිරීම |
|
75 |
තිත්තගෝනෑව ශ්‍රි සුදර්ශනාරාම දහම් පාසලට ඩෙස් බංකු ලබා දීම |
||
|
76 |
ශ්‍රි ජයශක්ති ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
77 |
නබඩවැව විරුමුතු පෙරපාසලට විදුලි සබඳතාවය හා ජල පහසුකම් සැපයීම |
||
|
|
|||
|
78 |
34 |
තම්මැන්නාව |
පදවි ශ්‍රී පුර ප්‍රධාන මාර්ගයේ සිට තම්මැන්නාව ගාමිණි රජමහා විහාරය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
79 |
තම්මැන්නාව සිඟිති පෙර පාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
80 |
සියඹලාගස්වැව ශ්‍රි සුචරිත දහම්පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම |
||
|
|
|||
|
81 |
35 |
හේරත්හල්මිල්ලෑව |
හේරත් හල්මිල්ලෑව පහළ වැවේ මැද බෝක්කුවේ සිට ගංසුරිය ගහ ඉඩම දක්වා ඇළ වේල්ල ප්‍රතිසංස්කරණය |
|
82 |
මොරකෑව වැව අසල සිට කඩවත දක්වා ගොඩ වේල්ල ප්‍රතිසංස්කරණය |
||
|
83 |
රෙඩ් ලයන්ස් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
84 |
වරකාපොලෑව වැව්බැම්මේ ඇති උම දෙක මකා දැමීම |
||
|
|
|||
|
85 |
36 |
කහටගොල්ලෑව |
පදවි ශ්‍රි පුර මාර්ගයේ සිට මාවතවැව ගම අවසානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
86 |
කහටගොල්ලෑව විදුහල් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
87 |
කහටගොල්ලෑව මුතුහර පෙරපාසල සඳහා ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
|
88 |
කහටගොල්ලෑව සායන මධ්‍යස්ථානයට පුටු ලබා දීම |
||
|
|
|||
|
89 |
37 |
බෙල්ලන්කඩවල |
කුඩා බෙල්ලන්කඩවල සුසාන භුමියේ කුටියක් ඉදිකිරීම |
|
90 |
ඊගල් ලයිෆ් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
|
|||
|
91 |
38 |
පුංචිමුදාගම |
පදවි ශ්‍රී පුර ප්‍රධාන මාර්ගයේ සිට පුංචිමුදාගම ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
|
|||
|
92 |
39 |
ඩී 04 වාහල්කඩ |
ඩී04 ශ්‍රි බෝ පුර අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය |
|
93 |
වාහල්කඩ හේමමාලි විදුහල් ක්‍රිඩා සමාජයට වොලි බෝල්,වොලි බෝල් නෙට්,සැහැල්ලු පන්දු ක්‍රිකට් බැට්,විකට්කුරු(ස්ටම්ප් සෙට්),ටෙනිස් බෝල ලබා දීම |
||
|
94 |
ඩී4 වාහල්කඩ සායන මධ්‍යස්ථානය සඳහා පුටු ලබා දීම |
||
|
95 |
ඩී4 වාහල්කඩ ශ්‍රි ධර්මාධාර දහම්පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම |
||
|
|
|||
|
96 |
40 |
ඩී 05 වාහල්කඩ |
ඩී.5 වාහල්කඩ පිපෙන කුසුම් පෙර පාසල ප්‍රතිසංස්කරණය කිරීම(වහලය ප්‍රතිසංස්කරණය ,කිරිම, විදුලිය ලබා ගැනීම) |
|
97 |
ශ්‍රි විනයාචාරී දහම්පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම |
||
|
|
|||
|
98 |
41 |
ඩී 6 වාහල්කඩ |
දිමුතු පෙර පාසලට ජලය හා විදුලිය ලබා ගැනීම |
|
99 |
දිමුතු පෙර පාසලේ ලිස්සන බෝට්ටුවක් ලබා දීම |
||
ග්‍රාමීය බෞද්ධ විහාරස්ථාන වැඩිදියුණ්රු කිරීමේ වැඩසටහන - 2023
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
|
1
|
අංක 35 හේරත්හල්මිල්ලෑව | ආවාස ගෙයි වහලය ප්‍රතිසංස්කරණය සිදු කිරිම | ශ්‍රි පුරාණ රජමහා විහාරය ,හේරත්හල්මිල්ලෑව |
|
2
|
අංක 36 කහටගොල්ලෑව | ආවාසය ප්‍රතිසංස්කරණය කිරිම | ධර්මවිජයාරාමය,කහටගොල්ලෑව |
|
3 |
අංක 38 පුංචිමුදාගම | ආවාසයෙහි ඉතිරි වැඩ කිරිම |
දිපාලෝක විහාරය ,කදුරුවැව,බෝගහවැව,
|
| 4 | අංක 21 ලුණුඅටුලෑව | සංඝාවාසයෙහි ඉතිරි වැඩ කිරිම |
ශ්‍රි සද්ධර්මජෝතිකාරාමය ,ලුණුඅටුලෑව,කැබිතිගොල්ලෑව
|
| 5 | අංක 37 බෙල්ලන්කඩවල | ආවාසයෙහි ඉතිරි වැඩ කිරිම | ශ්‍රි සංඝමිත්තාරාමය, බෙල්ලන්කඩවල |
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන -2020
අනුරාධපුර දිස්ත්‍රික්කය
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
01.උඩංගාව ගම මැද සිට (උඩංගාව වට රවුම් පාරේ සිට ) සෙනෙවිරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
02.කිරිමැටියාව ප්‍රධාන මාර්ගයේ සිට දමුණුගොල්ලෑව වැව දක්වා කිරිමැටියාව වැව් බැම්ම මතින් යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
03.උඩංගාව වට රවුම් මාර්ගයේ සිට උල්පත්වැව දක්වා දිවෙන කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම
04.හදගල ප්‍රධාන මාර්ගයේ සිට කෝවිල්බැන්දවැව ගම දක්වා මාර්ගය බෝක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
05.උඩංගාව ප්‍රධාන මාර්ගයේ සිට (සීතාවතීගේ නිවස) කොහොඹගස්වැව වාන දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
06.හැන්දෑගම ප්‍රජා ශාලාවට සම්බන්ධ කර පොහොර ගබඩාවක් ඉදි කිරීම.
07.පදවි පාර ඩිපෝව අසළින් ඇති මාර්ගය ජී.ජී.සරත් මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
08.කැබිතිගොල්ලෑව නව පදවි පාරේ පළමු පටුමග ජී.ඩබ්.ජී.පද්මා කුමාරිලේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම.
09.සිංහල ඇටවීරවැව ප්‍රධාන මාර්ගයේ සිට ගරිද උල්පත දක්වා අතුරු මාර්ගය බෝක්කු 02 ක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
10.පදවි ශ්‍රී පුර මාර්ගයේ සිට මහගල්කන්දවැව මාර්ගය බෝක්කුවක් සහිතව සී.ආර් වීරසිංහ මහතාගේ නිවස දක්වා ඉදි කිරීම.
11.පදවි ශ්‍රී පුර මාර්ගයේ සිට ඉහල වැව යූ.රණසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
12.මහගල්කන්දවැව බෝධිය අසළ සිට ගල්කන්ද වැව අක්කර යාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
13.ඇනිකට් අමුණේ සිට 28 කුඹුරු යායේ යූ.පේමසිරි මහතාගේ ඉඩම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
14.ගෝනුමැරියාව මහ වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම.
15.ලෝලුගස්වැව මාර්ගයේ ඉතිරි කොටස ලොලුගස්වැව වැව් බැම්ම දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
16.මැදවැව කදවුර පාරේ සිට පෝටෑව මාර්ගය පෝටැව වැව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
17.මහහල්මිල්ලෑව මහවැව යටතේ පවතින කුඹුරු සදහා යාමට(කොන්ක්‍රීට් පැති බැම්මක් හා බෝක්කුවක් සහිතව)කෘෂි මාර්ගයක් ඉදි කිරීම.
18.කැලෑ පුලියන්කුලම මහ වේල්ලේ සිට කුඹුරු දක්වා ජලය ගලා යන වේල්ලේ පැතිබැම්මක් ඉදි කිරීම.
19.යකාවැව ගම්මානය සදහා කෘෂි නිෂ්පාදනයන්ට අවශ්‍ය ගබඩාවක් ඉදි කිරීම.
20.. හල්මිල්ලවැටිය ගම්මානයේ අතුරු මාර්ගය සදහා බෝක්කු ඉදි කිරීම.
21.සෝමරත්න මහතාගේ නිවස අසළ සිට පහල තම්මන්නෑව කුඹුරු දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
22.ගල්කඩවල මහ වැව් බැම්මේ සිට දොළහේ වෙළ දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
23.ගෝනුහද්දෙනාව කුඩා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම.
23.ඉකිරිගොල්ලෑව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම.
24.නිකවැව පුරාණ ගමට යන පාරේ සිට නිකවැව මහ වෙළට යන කෘෂි මාර්ගය ඉදි කිරීම.
25.මහපුලියන්කුලම පුධාන මාර්ගයේ සිට පට්ටි අක්කර යාය දක්වා දිවෙන කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව ඉදි කිරීම.
26.කහටගස්දිගිලිය රත්මල්ගහවැව ප්‍රධාන මාර්ගයේ සිට ටිකිරි හැන්දෑව ගම්මාන පාර බෝක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
27.අප්පුවැව ප්‍රජා ශාලාවට යාබදව කෘෂි ගබඩා කාමරයක් ඉදි කිරීම.
28.කිරිකෙටුවැව ප්‍රධාන මාර්ගයේ සිට පුරාණ වෙළ දක්වා කෘෂි මාර්ගය බෝක්කු 2 ක් සහිතව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
29.ඇල්ලවැව මහ වැවේ වැව් බැම්ම හා ආලංකු,ම වැවේ වැව් බැමි සදහා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
30.ලුණුවටුලෑව මහ වැවේ මහ සොරොව්වේ ගොඩ වේල්ල ඉදි කිරීම.
31.උක්කිරියා කන්ද වැව් බැම්ම අසල සිට කුඩා නඹඩවැව දක්වා කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
32.ඇලපත්වැව ප්‍රධාන මාර්ගයේ සිට කටු අක්කර දක්වා කෘෂි මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
33.මුස්ලිම් ඇටවීර වැව මොහිදින් ජුම්මා මස්දීන් පල්ලිය ඉදිරිපිට ඇති අතුරු මාර්ගය රසාක් මහතාගේ නිවස අසලින් ප්‍රධාන මාර්ගයට යාවෙන වට රවුම් පාර නවීකරණය කිරීම.
34.මුස්ලිම් ඇවවීරවැව අලුත් වත්ත පත්තෑව පාරේ සිට නෆීල් මහතාගේ නිවස දක්වා අතුරු මාර්ගය නවීකරණය කිරීම.
මුස්ලිම් ඇටවීරවැව අලුත් වත්ත නඹඩවැව ප්‍රධාන මාර්ගයේ සිට කාසීම් හලීම් උසාක්ගේ නිවස දක්වා අතුරු මාර්ගය නවීකරණය කිරීම.
35.නඹඩවැව ප්‍රධාන මාර්ගයේ එස්.පේමරත්නගේ ඉඩමේ කෙළවර සිට කටු අක්කර දක්වා යන කෘෂි මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම.
36.නඹඩවැව ගම්මානයේ ඒ.පියරත්නගේ මඩ ඉඩමේ සිට ඒ.සෝමපාල මහතාගේ ඉඩම දක්වා කෘෂි මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම.
37.තම්මන්නාව ගම්මානයේ අනෝමා රංජනීගේ කුඹුරු ඉඩමේ සිට 8 අක්කරය දක්වා කෘෂි මාර්ගය නවීකරණය කිරීම.
38.සියඹලාගස්වැව ගම්මානයේ ඩබ්.අනුලකාන්තිගේ නිවස අසල සිට තම්මන්නෑව අතුරු මාර්ගය දක්වා මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම.
39.මහඕලුගස්කඩ පාලම අසල සිට ඒ.වික්‍රමසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
40.මහඕලුගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිට පුරාණ අක්කර යායට යන කෘෂි මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
41.කහටගොල්ලෑව වාහල්කඩ ප්‍රධාන මාර්ගයේ සිට රඹාවැව වැවට යන කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
42.විහාරහල්මිල්ලෑව මහ අක්කර වෙළ දක්වා කෘෂි මාර්ගය බෝක්කු බට සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
43.බෝගස්වැව 02 ග්‍රාමීය පොළ ඉදි කිරීම.
44.නාමල්ගම ග්‍රාමීය පොළ ඉදි කිරීම
42.තල්ගහවැව වැවට යන මාර්ගය බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
43.නිකවැව ,මානෑව වැවේ ජල පෝෂක ඇල ප්‍රතිසංස්කරණය කිරීම.
44.පුලියන්කුලම ප්‍රධාන මාර්ගය ජයලත් සිරිසේන මහතාගේ නිවස අසල සිට පුලියන්කුලම වැව දක්වා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
45.මීගහවැව අතුරු මාර්ගය පියදාස මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
46.මහනැටියාව විදුහල අසල අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
47.රඹකැපුවැව වැවට ජලය සපයන අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.
48.කලවැදි උල්පත ප්‍රධාන පාරේ සිට පුරාණ මැදවෙළ දක්වා කෘෂි මාර්ගය ෙබා්ක්කු ෙයාදා නවීකරණය කිරීම.
49.පන්සල අසල ඇති කෘෂි මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම.
50.ප්‍රධාන මාර්ගයේ සිට ටික්කෑව වෙහෙර මාර්ගය බෝක්කු යොදා නවීකරණය කිරීම.
51.කහටගොල්ලෑව වාහල්කඩ ප්‍රධාන මාර්ගයේ සිට සිරිවර්ධන මහතාගේ කුඹුරු දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
52.මාවතවැව ප්‍රධාන මාර්ගයේ සිට කුඩා තම්මන්නෑව කුඹුරු දක්වා කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
53.අංක 37 බෙල්ලන්කඩවල වසම සදහා කෘෂි ගබඩාවක් ඉදි කිරීම.
54.දික්වැව කෘෂි මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම.
55.පුංචිමුදාගම කෘෂි ගබඩාවක් ඉදි කිරීම.
56.තලපකට්ට්යාගම කෘෂි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
57.කදුරුවැව කෘෂි මාර්ගයේ උපුල් ශාන්තගේ කුඹුරු ඉඩමේ සිට සොරොව්ව දක්වා වූ මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
58.මංගල පියවංශ මහතාගේ නිවස අසල අතුරු මාර්ගය 32 කෙත් ඇල මාර්ගය දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
59.බෝගස්හන්දිය ප්‍රධාන මාර්ගය ඩී05 කුණු ඇල දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
60.ඩී 05 වාහල්කඩ විදුහල අසල සිට (බස් රථ ගමන් කරන )බෝගස් හන්දිය දක්වා යන මාර්ගය ඩී 05 වාහල්කඩ කුණු ඇල දක්වා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
61.ඩී 06 වාහල්කඩ ඇලෙන් උඩ සමෘද්ධි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
62.ඩි07 වාහල්කඩ බී.විජේරත්න මහතාගේ නිවස අසල සිට සිරිවර්ධන මහතාගේ නිවස දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.













