සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව හා දානමය පුණ්‍ය කර්මය

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත් පතා රටට සාමය සෞභාග්‍ය උදා කරලීමේ උතුම් අරමුණ පෙරදැරිව හා අනු බුදු මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම නිමිත්තෙන් පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වු සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව හා දානමය පුණ්‍ය කර්මය සදහා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියළුම නිළධාරීන් සහභාගී වූ අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සියළුම නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ලැබීය.

11 12

13 15

 1716

18

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top