1

 

වකුගඩු රෝගයෙන් අකාලයේ මිලින වන තරුණ ජීවීත බිලිඳු ජීවිත වගේම වැඩිහිටි ජීවිතත් බොහෝයි..

උතුරුමැද පලාතේ බොහෝමයක් පිරිසක් දරුණු වකුගඩු රෝග වලින් පීඩා විඳින අතර නිසි ප්‍රතිකාර කර ගැනීමට හා සැත්කම් කරගැනීම සඳහා මිල මුදල් හිගකම වැනි තත්ත්වයන් නිසා බොහෝ ජීවිත ඔවුන්ට අහිමි වෙයි.

දරුවන්ට පියාද මවද ,දෙමව්පියන්ට දරුවන්ද,තව අයෙකුට ආදරණීය සහෝදරයන්,පෙම්වතුන් ආදී සියල්ලන් මෙලෙස අහිමී වී යන්නෙ ඔවුන්ගේ නැති බැරිකම නිසාවෙන්මයි..

...

එවන් තත්ත්වයක් තුල මාසයේ වකුගඩු පඩිය ලබා ගෙන බෙහෙත් හේත් ටික ලබා ගැනීමට පුල පුලා බලා සිටින අහිංසක අපේ මිනිස්සුට උපකාර කිරීමට අපේ නිලධාරීන් වෙහෙස වු අයුරැ

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top