අතිගරු ජනාධිපතිතුමාගේ තිරසාර සංවර්ධන සංකල්පය යටතේ එතුමාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන මතින් නිදහස් රටක් මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව
මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම“ වැඩසටහන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2019.04.03 දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්වුණි.

2019 මාර්තු මස 21 වන දින ග්‍රාම නිලධාරි සරත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය. පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු මිය යන විට පනස් හතර වන වියේ පසුවිය.සෑම පොදු කටයුත්තකදීම කැපවීමෙන් සහ උනන්දුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් කාර්යාලීය නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඉතා කෙටි කලක් තුළ කාර්යාලයේ සෑමදෙනාගේම සිත් දිනාගනිමින් තම රාජකාරි මැනවින් ඉටුකිරීමට සරත් රත්නායක මහතා සමත් විය.
මතු ආත්මයකදී සරත් රත්නායක මහතා හට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! ඔබට නිවන් සුව ලැබේවා! කාර්යාලීය නිලධාරීන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි.
ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2019.
2019 වර්ෂය සදහා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස ප්‍රජා පාදක සංවිධාන ලියාපදිංචිය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.01.16 දින සිට සිදු කළ අතර අයදුම්පත් භාර ගැනීම 2019.02.15 දින අවසන් විය. කැබිතිෙගාල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ප්‍රජා පාදක සංවිධාන ප්‍රමාණය වේ.
|
අනු අංකය |
නම |
ලිපිනය |
|
01. |
ඉසුරු ගොවි සංවිධානය |
කෝලිබැන්දවැව,කැබිතිගොල්ලෑව |
|
02. |
අල්ජෙසීරා කාන්තා කාර්යය සංවිධානය |
මුස්ලිම්ඇටවීරවැව,කැබිතිගොල්ලෑව |
|
03. |
ගල්ලෑව ගොවි සංවිධානය |
මුස්ලිම්ඇටවීරවැව,කැබිතිගොල්ලෑව |
|
04. |
සමගි ගොවි සංවිධානය |
කුරුළුගම,කලවැදි උල්පත, කැබිතිගොල්ලෑව |
|
05. |
විශාකා ගොවි සංවිධානය |
කෝලිබැන්දවැව,කැබිතිගොල්ලෑව |
|
06. |
සම්පත් සුළු ගොවි සංවිධානය |
ලුනුවටුලෑව,කැබිතිගොල්ලෑව |
|
07 |
පුබුදු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
ලුනුවටුලෑව,කැබිතිගොල්ලෑව |
|
08. |
උඩංගාව ගොවි සංවිධානය |
උඩංගාව,කැබිතිගොල්ලෑව |
|
09. |
අමුණුවැව ගොවි සංවිධානය |
මුස්ලිම්ඇටවීරවැව, කැබිතිගොල්ලෑව |
|
10 |
කුඩාපුලියන්කුලම ගොවි සංවිධානය |
ඊතල්විද්දවැව , කැබිතිගොල්ලෑව |
|
11. |
ඉහලඋස්ගොල්ලෑව ගොවි සංවිධානය |
ඉහලඋස්ගොල්ලෑව, කැබිතිගොල්ලෑව |
|
12. |
අරුණ ගොවි සංවිධානය |
තිඹිරිවැව , කැබිතිගොල්ලෑව |
|
13. |
සමගි ගොවි සංවිධානය |
කැලෑපුලියන්කුලම, කැබිතිගොල්ලෑව |
|
14. |
කටුපොත ගොවි සංවිධානය |
බෙල්ලන්කඩවල ,බෝගහවැව |
|
15. |
ගුරුහල්මිල්ලෑව ගොවි සංවිධානය |
ගුරුහල්මිල්ලෑව, කැබිතිගොල්ලෑව |
|
16. |
සරස ගොවි සංවිධානය |
කදුරුවැව,බෝගහවැව |
|
17. |
ග්‍රාම සංවර්ධන සමිතිය |
බණ්ඩාර උල්පත, කැබිතිගොල්ලෑව |
|
18. |
අන්නදා ගොවි සංවිධානය |
ඇල්ලවැව, කැබිතිගොල්ලෑව |
|
19. |
ඊතල්විද්දවැව ගොවි සංවිධානය විධානය |
ඊතල්විද්දවැව, කැබිතිගොල්ලෑව |
|
20. |
මහසෙන් බෙදුම් ඇල ගොවි සංවිධානය |
ඩී-04 වාහල්කඩ, කැබිතිගොල්ලෑව |
|
21. |
බුළුගහවැව ගොවි සංවිධානය |
සියඹලාගස්වැව,තිත්තගෝනෑව |
|
22. |
කෝන්වැව ගොවි සංවිධානය |
කෝන්වැව,කහටගොල්ලෑව |
|
23. |
පුබුදු ගොවි සංවිධානය |
මැදවැව, කැබිතිගොල්ලෑව |
|
24. |
දිමුතු ග්‍රාම සංවර්ධන සමිතිය |
මැදවැව, කැබිතිගොල්ලෑව |
|
25. |
ජයශක්ති ගොවි සංවිධානය |
පුංචිමුදාගම, කැබිතිගොල්ලෑව |
|
26. |
තම්මන්නෑව ගොවි සංවිධානය |
තම්මන්නෑව,තිත්තගෝනෑව |
|
27. |
හේරත්හල්මිල්ලෑව ගොවි සංවිධානය |
හේරත්හල්මිල්ලෑව, කැබිතිගොල්ලෑව |
|
28. |
ස්වශක්ති ග්‍රාමීය සංවර්ධන සංවිධානය |
මැදවැව, කැබිතිගොල්ලෑව |
|
29. |
ගජබා බෙදුම් ඇල ගොවි සංවිධානය |
ඩී7,8 වාහල්කඩ, කැබිතිගොල්ලෑව |
|
30. |
එකමුතු මරණාධාර සමිතිය |
කිරිකෙටුවැව, කැබිතිගොල්ලෑව |
|
31. |
දීපශිකා ගොවි සංවිධානය |
කිරිකෙටුවැව, කැබිතිගොල්ලෑව |
|
32. |
සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය |
පුංචිමුදාගම, කැබිතිගොල්ලෑව |
|
33. |
මහගල්ලිදවැව ගොවි සංවිධානය |
බෙල්ලන්කඩවල, කැබිතිගොල්ලෑව |
|
34. |
රන්තරු ගොවි සංවිධානය |
පහලඋස්ගොල්ලෑව, කැබිතිගොල්ලෑව |
|
35. |
ජනශක්ති ගොවි සංවිධානය |
දුටුවැව, කැබිතිගොල්ලෑව |
|
36. |
සමගි ගොවි සංවිධානය |
යකාවැව, කැබිතිගොල්ලෑව |
|
37. |
අයියතිගේවැව ගොවි සංවිධානය |
අයියතිගේවැව, කැබිතිගොල්ලෑව |
|
38. |
ශක්ති කාන්තා කාර්යය සංවිධානය |
අයියතිගේවැව, කැබිතිගොල්ලෑව |
|
39. |
විමුක්ති ගොවි සංවිධානය |
විහාරහල්මිල්ලැව, කැබිතිගොල්ලෑව |
|
40. |
සව්සිරි ගොවි සංවිධානය |
කණුගහවැව, කැබිතිගොල්ලෑව |
|
41. |
දිවි නැගුම ප්‍රජාමූල සමිතිය |
වාහල්කඩ ඩී 05, කැබිතිගොල්ලෑව |
|
42 |
එකමුතු ගොවි සංවිධානය |
බෙල්ලන්කඩවල, කැබිතිගොල්ලෑව |
|
43. |
ගැමුණු බෙදුම් ඇල ගොවි සංවිධානය |
ඩී05 වාහල්කඩ, කැබිතිගොල්ලෑව |
|
44. |
මහසෙන් ගොවි සංවිධානය |
කහටගොල්ලෑව, කැබිතිගොල්ලෑව |
|
45. |
දිලෙන තරු සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය |
ඉහලඋස්ගොල්ලෑඩව, කැබිතිගොල්ලෑව |
|
46. |
ගොවි උදාන ගොවි සංවිධානය |
කිවුලේකඩ,ගල්කඩවල |
|
47. |
හැන්දෑගම ගොවි සංවිධානය |
හැන්දෑගම, කැබිතිගොල්ලෑව |
|
48. |
මුස්ලිම්ඇටවීරවැව ගොවි සංවිධානය |
මුස්ලිම්ඇටවීරවැව, කැබිතිගොල්ලෑව |
|
49. |
ස්වශක්ති කාන්තා සමිතිය ගොවි සංවිධානය |
සිංහලඇටවීරවැව, කැබිතිගොල්ලෑව |
|
50. |
මහනඹඩවැව ගොවි සංවිධානය |
නඹඩවැව,තිත්තගෝනෑව |
|
51. |
මුගලන් බෙදුම් ඇල ගොවි සංවිධානය |
ඩී06,වාහල්කඩ; කැබිතිගොල්ලෑව |
|
52. |
ඇල්ලවැව ග්‍රාම සංවර්ධන සමිතිය, |
ඇල්ලවැව, කැබිතිගොල්ලෑව |
|
53. |
පැරකුම් ගොවි සංවිධානය, |
මහරලපනාව, කැබිතිගොල්ලෑව |
|
54. |
පැරකුම් ගොවි සංවිධානය, |
හදගල,කිරිමැටියාව කැබිතිගොල්ලෑව |
|
55. |
සිංහලඇටවීරවැව ගොවි සංවිධානය, |
සිංහලඇටවීරවැව, කැබිතිගොල්ලෑව |
|
56. |
ලක් වනිතා කාර්යය සංවිධානය |
වත්තේවැව,ගෝනුහද්දනාව කැබිතිගොල්ලෑව |
|
57. |
අරුණ ගොවි සංවිධානය |
නිකවැව,වත්තේවැව, කැබිතිගොල්ලෑව |
|
58. |
මහසෙන් ගොවි සංවිධානය |
හල්මිල්ලවැටිය, කැබිතිගොල්ලෑව |
|
59. |
කළවැදි උල්පත ගොවි සංවිධානය |
කලවැදි උල්පත, කැබිතිගොල්ලෑව |
|
60. |
දිවිනැගුම ගොවි සංවිධානය |
තම්මන්නෑව,තිත්තගෝනෑව, කැබිතිගොල්ලෑව |
ත්‍රිපිටකාරූඪ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් ලෙස චිරාත් කාලයක් සුරක්ෂා කරනු වස් 2019 මාර්තු මස 16 දින සිට 2019 මාර්තු 23 වන දක්වා ප්‍රකාශිත ත්‍රිපිටකාභිවන්දනා සතිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සැමරීම සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ වන විට සංවිධානය කර ඇත.













