ඩෙංගු මර්දනය කාර්යාලයෙන් අරඹමු

ජාතික ඩෙංගු මර්ධන සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහනක් කාර්යාල භූමිය මුල් කරගනිමින් සිදුවිය. එහිදී විශේෂයෙන් භූමිය පිරිසිදු කිරීම හා මදුරුවන් බෝවීමේ අවධානම් සහිත ස්ථාන හැඳින එම ස්ථාන විනාශ කර දැමීම සිදුකෙරින.

කාර්යාල භූමිට අමතරව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ඒ ඒ වසම්වල පොදු ස්ථාන මුල්කරගනිමින් ප්‍රජා සහභාගීත්ව ශ්‍රමදාන වැඩසටහන් සිදුකිරීමට කටයුතු කෙරින. හිස ඔසවා ඇති ඩෙංගු වසංගත තත්වය පිළිබඳව කොට්ඨාසය පුරා ප්‍රචාරක රථයක් යොදවා ජනතාව වෙත අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමද මෙහි දී සිදුවිය. මෙම මහඟු කටයුත්ත සඳහා මූලස්ථාන පොලීසිය - කැබිතිගොල්ලෑව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහාය ද හිමිවිය.

     
     
     

 

2023 වර්ෂයේ වැඩකටයුතු ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූලව  2023 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම සිදුවිය

 

 

ජනපති ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ කණුගහවැව හා හල්මිල්ලවැටිය ග්‍රාමසේවා වසම් සංවර්ධනය කිරීමේ කමිටු රැස්වීම 2020.01.11

IMG 20210112 WA0015   IMG 20210112 WA0050 1

IMG 20210112 WA0044  IMG 20210112 WA0036

IMG 20210112 WA0028 

කලාකරු සුවදම් වැඩසටහන

වයෝවෘද්ධ කලාකරුවන් හා අගහිග කලාකරුවන් සදහා වූ පෝෂණ මළු බෙදා දීමේ වැඩසටහන 2021.01.07 දින

FB IMG 1611125071696  FB IMG 1611125539695

 

FB IMG 1611125223871 FB IMG 1611125552548  FB IMG 1611125541893

 

News & Events

Scroll To Top